Sunday, February 22, 2015

ඔන්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි...
ඔබ බ්ලොග් ලියන්නෙක් ද? ඔබ බ්ලොග් කියවන්නෙක් ද? එහෙනම් මේ නිවුස් එක ඔය දෙගොල්ලන්ටමයි අද මම ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ අපගේ සිත්තම වෙබ් අඩවියට අතුලත් කරන ලද බ්ලොග් සින්ඩිකේටරය පිලිබන්දවයි.ඔබ දන්නවද බ්ලොග් සින්ඩිකේටර් එකකින් මොකක්ද සිද්ද වෙන්නෙ කියල?             ඇත්තටම බ්ලොග් සින්ඩිකේටරයකින් සිද්දවෙන්නෙ යම්කිසි පුද්ගලයෙක් තමන්ගෙ බ්ලොග් අඩවියෙ පලකරන පොස්ට් වෙනත් වෙබ්...
සියදිවි නසාගන්නා සත්තු. සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව...
ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට? ඔබ සියලු දෙනාම හොඳින් ඇතැයි සිතනව. අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නෙ ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන දෙයක් පිළිබඳව ඒ තමයි කෘතිම බුද්ධියකින් පණ ගැන්වෙන රොබෝවරයෙක්ව මෙම රොබෝ වරයාව අන්තර්ගත කරල තිබෙන්නෙ අපගේ වෙබ් අඩවිය තුලමයි. අපගේ වෙබ් අඩවියේ මෙනු බාරයේ ඇති A.I.ROBOT කොටසට පිවිසීමෙන් ඔබට මෙම රොබෝවරයා සමග සංවාදයේ යෙදෙන්න පුලුවන්.  මෙහිදී ඔබ රොබෝවරයා සමග...